පලස්තීනයේ සැබෑ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටි සංවිධාන විනාශ කිරීමට හමාස් සංවිධානය යොදාගත්තා ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්
පලස්තීනයේ සැබෑ විමුක්තිය වෙනුවෙන් කටයුතු කළ PLO වැනි සංවිධාන බිඳ දැමීම සඳහා කටාර් රාජ්‍ය හා ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය යොදාගත් බවට මේ වන විට සාක්ෂි ඉදිරිපත් වී ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊශ්‍රායල - හමාස් ගැටුම් හේතුවෙන් වර්තමානයේ ලෝකය තුළ ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති රූපවාහිනී සංවාදයකට එක් වෙමිනි.
CIA සංවිධානය විසින් ISIS සංවිධානය ඉරාකයේ දී නිර්මාණය කරන්නේ ද මේ සඳහාම බවත්, අවසානයේ ඔවුන් විසින්ම ISIS සංවිධානය මර්ධනය කිරීමට මැදිහත් වන බවත්, මෙම සියලු සිදුවීම් එකිනෙකට සම්බන්ධ වන බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉස්ලාම් ආන්තවාදයට විරුද්ධ පාර්ශ්ව විසින් මෙම ගැටුම එක් දෘෂ්ඨි කෝණයකින් දකින අතර ඔවුන් හමාස් ත්‍රස්තවාදයට විරෝධය දක්වන බවත්, අමෙරිකානු විරෝධී දෘෂ්ඨි කොණයෙන් මේ දෙස බලන පාර්ශ්ව ඊශ්‍රායල විරෝධයක් දක්වන බවත් ඒ මහතා පැහැදිලි කරයි.
කෙසේ වෙතත් මෙම ගැටුම පිළිබඳව මතවාද නිර්මාණය කරන ජනමාධ්‍ය වලින් 90% ක අයිතිය ඇත්තේ යුදෙව්වන්ට බවත්, සියොන්වාදීන් ලෙස හැඳින්වෙන මෙම ස්ථරය ලෝකයේ දැවැන්තම ධනපතීන් 50 දෙනා අතරින් 10 දෙනෙක්ම නියෝජනය කරන බවත්, ඔවුන් ලෝකයේ මහා ධනවතුන්ගේ රාජ්‍යක් නිර්මාණය කිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකරන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..