
ආණ්ඩුව පෙරළන්න ක්‍රම තියෙනවා... ගෝල්ෆේස් සුද්ද කරන්නත් ක්‍රම තිබ්බා...ඒවා කියන්නේ නෑ, කියන්නෙ නෑමයි - SB කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේනම් ආණ්ඩුව පෙරළා දැමීමට වුව ද හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පවසයි.
එමෙන්ම ගෝඨාභය ජනාධිපතිවරයාට සතිපතා ගොස් ගෝල්ෆේස් සුද්ද කිරීමට ක්‍රම පැවසූ බවද ඔහු ඒවා නොකළ බවද, එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය නියෙමෙට කෙරූ බවද ඔහු පවසයි.
ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමිනි.
ප්‍රශ්නය - සියලුම පොදුජන පෙරමුණේ අමාත්‍යවරු ඉවත් කළත් ඔබතුමන්ට බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑනේ.
"නෑ තියෙනවා. ආණ්ඩුව පෙරළා දාන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් හුඟාක් දේවල් තියෙනවා. අපිට බජට් එක පරාජය කරන්න පුළුවන්. කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එහෙම කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. කැබිනට් එකේ නැතුව ඉන්නකොටත් මම සුමාන පතා ගෝඨාභය ජනාධිපතිතුමා හමුවෙලා, මේ තත්ත්වය වෙනස් කරන්න කියලා එතුමාට මගේ මතය කිව්වා."
ප්‍රශ්නය - මොනවද ඔබේ යෝජනා ?
"අපේ යෝජනා ගොඩක් තිබ්බා. ගෝල්ෆේස් එක සුද්ද කරන්න කියනවා වගේම"
ප්‍රශ්නය - ඒකත් ලණුවක් නේ නේද ? බැරිවෙලා හරි ඒ වෙලාවේ ඉවක් බවක් නැතුව වෙඩිතියාගෙන වෙඩි තියාගෙන ගියා නම් ජාත්‍යන්තරය ඉදිරියේ අපි අපහසුතාවයට පත්වෙන්නේ නැද්ද ?
"ඒ ඔයා කියන දේනේ. හැබැයි ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇවිත් ලස්සනට කරානේ. මම කිව්වේ ඉවත් කරන්න මම කිව්වේ."
ප්‍රශ්නය - කොහොම ද ඒක කරන්නේ. අපි දන්න ක්‍රම තියෙන්නේ කඳුළු ගෑස් ගහන්න පුළුවන්. ඔබතුමා කියන්නේ ගහන්න වෙඩි තියන්න කියලා ද?
"ඒ ඔයා දන්න ඒවා. ඉවත් කරන්න ක්‍රම ගණනාවක් තියෙනවා. මම කියන්නේ නෑ. ඒවා කියන්නේ නෑ. ඒවා කියන්න ඕනේ නෑ. ඒවා පක්ෂය ඇතුළේ කතා කරන ඒවා. ඒවා රටට කියන්නේ නෑ. ඒවා කියන එක අවාසියි. ඒ නිසා අපි කියන්නේ නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
