
බත් කටක් කන්න බඩරිඟු ඇටයක් හිටෝගන්න සිංහල එකාට විතරද යකෝ නීතිය?... අම්පිටියේ සුමනරතන හිමියෝ ඉඩම් නිලධාරියාට හොඳටම කියා දෙයි
මඩකලපුව දිස්ත්‍රික්කයේ මහවැලි කලාපයට අයත් ඉඩම් වලින් සිංහල ජනයා ඉවත් කිරීමට කරදියනාරු පොලිසියට පැමිණිල්ලක් කළ මහවැලි බී කලාපයේ ව්‍යාපාර කාර්යාලයේ ඉඩම් නිලධාරිවරයා සමග සාකච්චාවක දී අම්පිටියේ සුමනරතන හිමියන් එම නිලධාරියාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ.
හැත්තෑ ගණන්වල සිට එම සිංහල ජනතාව මෙම ප්‍රදේශයේ ජීවත් වූ බවත් පසුව යුද්ධය නිසා එම ප්‍රදේශයෙන් ඉවත් කෙරුණු ජනතාව නැවත 2014-2016 කාලයේ දී තමන්වහන්සේගේ මැදිහත් වීමෙන් නැවත පදිංචි කළ බවත්, එම ජනතාව ගොවිතැනක් බතක් කරමින් කිසිඳු කරදරයක් නොමැතිව ජීවත් වූ බවත් උන්වහන්සේ මෙහිදී පවසති.
වැලිකන්දේ සිට වාලච්චේනය දක්වාම දෙමළ හා මුස්ලිම් ජනතාව ඉඩම් අල්ලාගෙන පදිංචි වී සිටින බවද එම ජනතාව ඉවත් කිරීමට කිසිඳු උත්සාහයක් නොකර මෙම නිලධාරීන් සිංහල ජනතාව පමණක් මෙම ප්‍රදේශයෙන් එලවා දමන්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.
මහාපරිමාණ වැලි ජාවාරම්කරුවන් වැලි කපද්දී කිසිඳු සොයා බැලීමක් නොකරන බවත්, බත් කටක් කන්න බඬඉරිඟු ඇටයක් හිටවන එකාට නීතිය ක්‍රියාත්මක කරන බවත් උන්වහන්සේ මෙහිදී පවසති.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
