
මන්ත්‍රීවරු දෙපිරිසක් පාර්ලිමේන්තුවේ ගුටිකෙලියක... ඩයනාත් ගුටි කාලා
පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර අද ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ පහළ මාලයේ ඇති පුස්තකාලය අසල මෙම ගැටුම්කාරී තත්වය ඇතිව තිබෙන අතර, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය හා විපක්ෂ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා අතර සිදුව ඇති බහින් බස්වීමකින් පසු මෙම තත්වය ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.
එහි දී විපක්ෂයේ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා එම සිදුවීම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති අතර ඒ හේතුවෙන් එම මන්ත්‍රීවරයා සමග ද රාජ්‍ය ඇමතිනිය කිසියම් උණුසුම් වාදයක පැටලී ඇත.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල්තබන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමන්ට පහරදීමක් සිදු කළ බව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසීම හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට පාර්ලිමේන්තුව කල් තැබිය යුතු බව අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම අනුව මෙම කල් තැබීම සිදුකරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
