
මඩකලපුවේ මහවැලි ඉඩම්වලින් සිංහල මිනිසුන්, භික්ෂූන් එළවා දැමීම මහා න්‍යාය පත්‍රයක කොටසක් - ජාතික සංවිධාන කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් ගේ මැදිහත් වීම මත මඩකලපුවේ මහවැලි ගම්මානවලින් සිංහල ජනතාව පළවා හැරීම, භික්ෂූන් වහන්සේලාට පොලිසිය විසින් හිරිහැර කිරීම සහ ශානක්‍යන් විසින් බුදු පිළිමයක් ඉවත් කිරීම පිළිබඳව එල්ල වන චෝදනා පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය,
"දකුණේ මිනිසුන් කිසි දවසක හින්දු උත්සවයකට හෝ ආගමික ස්ථානයකට හෝ පූජකයකුට හිරිහැර කරන හෝ බාධාකරන ප්‍රවෘත්තියක් තියෙනවාද?. ශානක්‍යන් කියන ජාතිවාදියා, හින්දු අන්තවාදී ආර්. එස්. එස් අනුගාමිකයා මේ හදන්නේ බෞද්ධ - හින්දු ගැටුමක් ඇවිලවීමට.
ඒක සිදුවන්නේ ජනාධිපති ප්රමුඛ ආණ්ඩුවේ ආශිර්වාදයෙන් බවට සිහි බුද්ධිය ඇති ජනතාවට විවාදයක් නැහැ. ඉදිරි ජනාදිපතිවරණය ඔවුන් දිනාගත හොත් උතුරින් පමණක් නොව දකුණින් ද සම්බුද්ධ සාසනය අවසන් කරන බවට කිසිඳු සැකයක් නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
