
අම්පිටියේ සුමනරතන හිමියන්ට පොලිසිය පාර හරස් කරයි... උණුසුම් තත්වයක්
මඩකලපුව දිවුලපතාන ගම්වාසීන් තම ගම්මානයේ මීට දින තුනකට ඉහතදී තැන්පත් කරන ලද බුදුපිළිමය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට ඊයේ (19) මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් එම ගම්මානයට පිවිසීමත් සමග ඊට ආරක්ෂක අංශය මගින් දිඹුලාගල වලමණ්ඩිය පාලම අවහිර කිරීම හේතුවෙන් නාහිමියන් කරදියනාරු පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති වූහ.
මඩකලපුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යයන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී මඩකලපුව දිවුලපතාන ප්‍රදේශයට අම්පිටියේ සුමනරතන නාහිමියන්ට යෑමට අවසර ලබානොදෙන ලෙසට කළ ප්‍රකාශයත් සමඟ උන්වහන්සේ එම ගම්මානයට ඇතුළත්වීමට කටයුතු කිරීමත් සමඟ මෙම උණුසුම් කාරී තත්වය හටගත්තේය.
අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ පිරිසක් දිවුලපතාන ගම්මානයට පිවිසෙන වලමණ්ඩිය යුදහමුදා කදවුර ආසන්නයේ ශ්‍රි ලංකා පොලීසිය සහ යුදහමුදාවෙ 300 ක් පමණ ඒකරාශී වීමෙන් එම ගමට යෑමට ඉඩ නොදීමත් සමග සුමනරතන නාහිමියන් සහ කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතා සමඟ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.
පසුව සුමනරතන නාහිමියන් විශාල පරිශ්‍රමයක් යොදා දිවුලපතාන ගම්මානයට ගොස් එම පවුල්වලට ගම්මානයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
