
සමරිසි විවාහ ගැන ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ නියෝගයක්
ඉන්දියාවේ අගවිනිසුරු ඩී වයි චන්ද්‍රාචුඩ් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සමරිසි විවාහ සම්බන්ධයෙන් නීති තර්ක පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී සැලකිල්ලට භාජනය කළ අතර එහි තීන්දුව ඊයේ (17) ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
එරට අගවිනිසුරුවරයා නියෝග කර ඇත්තේ එවැනි නීතියක් ඇති කිරීම පාර්ලිමේන්තුව සතු වගකීමක් බවයි.
සමරිසි ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් යටත් විජිත යුගයේ සිට පැවත ආ තහනම 2018 වසරේදී ලබාදුන් ඉතිහාසගත නඩු තීන්දුවක් අනුව ඉවත දැමුණු අතර, එරට ශ්‍රේෂ්ඨාධිකරණ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණේ ඊට වසර 5කට පසුව ය.
ආසියානු රටවල් අතුරින් සමරිසි සබඳතා සඳහා නීත්‍යානුකූල නිදහස ලබාදී ඇත්තේ තායිවානය සහ නේපාලය පමණකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
