
ජනාධිපති ධුරය අහෝසි කිරීමට පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි – ජී. එල්. පීරිස්
ජනාධිපති ධුරය අහෝසි කළහොත් ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත්, එසේ වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 2025 අගෝස්තු මාසයේදී බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
ජනාධිපති ධුරය අහෝසි කිරීම සංකීර්ණ ක්‍රියාදාමයක් බවත් එසේ කරනවා නම් අංගසම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත් ඒ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉතිරි නිල කාලය සඳහා පත්වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට කිසිදු සුජාත භාවයක් නොමැති අතර ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නම් නව ජනවරමක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කරයි.
ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා මැතිවරණ ක්‍රමයේ වෙනසක් කරන්නේ මහජනතාවගේ සුබ සිද්ධියට නොවන බවත්, ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව නිසා බවත් පැවසූ ඒ මහතා මැතිවරණ ළං වන විට නින්දෙන් ඇහැරුණා සේ මැතිවරණ ක්‍රමයේ දොස් සොයන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
