
ගාස්තු ඉහළ දාන්න විදුලිබල මණ්ඩලය යොමුකළ තොරතුරු යාවත්කාලීන නැහැ - මහජන උපයෝගීතා කොමිසම දන්වයි
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොමුකළ තොරතුරු මේ වන විට පවතින තත්වය සමග නොගැලපෙන බවත් යාවත්කාලීන කළ තොරතුරු මේ මස 18 වැනිදාට පෙර යොමු කළ යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරියවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සැප්තැම්බර් මාසයේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 44.70 ක් සහ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවල සාමාන්‍යයෙන් දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 42.88ක් ලෙස ඉදිරිපත් කර තිබුණද එම විදුලි ඉල්ලුම වර්තමානය සමඟ සංසන්දනය කර නව තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ජල විදුලි නිෂ්පාදන ඇස්තමේන්තුව ද මේ වන විට සැලකිය යුතු මට්ටමකින් වෙනස්ව ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.
ගල් අඟුරු ඉල්ලුම වැඩිවීමකට වඩා ඉල්ලුම පහත වැටීමක් එම කොමිසම බලාපොරොත්තු වන බවත්, ගල් අඟුරු මිල පසුගිය මැයි 15 වන දින කිලෝවක් රුපියල් 68.6 සිට සැප්තැම්බර් 4 වැනිදා වන විට කිලෝවක් රුපියල් 52.6 ක් දක්වා පහත වැටී ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
