
රටේ පවතින ආහාර අර්බුදයේ ඇත්ත සහ බොරුව වෛද්‍ය වසන්ත බණ්ඩාර අනාවරණය කරයි
ඉදිරි මාස කිහිපයේ දී රට විශාල ආහාර අර්බුදයකට මුහුණ දීමට නියමිත බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුමන කතා පැවසුව ද වී අලෙවි මණ්ඩලයේ ඇති වී තොග ප්‍රමාණවත් වන්නේ එක් සතියකට පමණක් බව ද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකට එක් වෙමින් ඒ මහතා පවසන්නේ පසුගිය වසරේදී සහල් මෙට්‍රික් ටොන් 8ක් මෙරටට ආනයනය කර ඇති බවත් එය ද ප්‍රමාණවත් වන්නේ මාස 5ක් වැනි කාලයකට පමණක් බවත් ය.
වර්තමානයේ දී ඉන්දියාව, බුරුමය, තායිලන්තය වැනි රටවල් සහල් අපනයනය නවතා දමා ඇති බවද, රටේ නිර්මාණය වෙමින් පවතින ආහාර අර්බුදයට ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවද වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
ආහාර ස්වෛරීත්වය හා ආහාර සුරක්ෂිතතාව යනු දෙකක් නොව එකක් බවද, ආහාර ආරක්ෂාව අතිශයෝක්තියෙන් රකින්න යෑමෙන් ආහාර සුරක්ෂිතතාව අනතුරේ වැටෙන බවද ඒ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
