
ජනමත විචාරණ, මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ කල්දැමීමේ කතා සියල්ල බොරු... ජනාධිපතිවරණය එනවා... 89 වගේ මර්ධනයක් යටතේ - ජාතික සංවිධානවලින් අනාවැකියක්
මේ දිනවල කතා බහට ලක්වන ජනමත විචාරණයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ ඉඩකඩ සහ ජනාධිපතිවරණය කල් දැමීමේ ප්‍රවනතාව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"ඒ සියලු කතා මහජනයා, විශේෂයෙන්ම ජාතික බලවේග නොමග යැවීම සහ ගොනාට ඇන්දවීම සඳහා ජනාධිපතිගේ උපදේශකයින් විසින් ගොතන ඒවා බව අපගේ මතයයි.
ඒවා දෙස බලමින් කළයුතු දේ නොකර ප්‍රමාද කිරීම, එනම් ජනාධිපතිවරණයට සෙසු බලවේග සූදානම් වීම වැළැක්වීම සඳහා තමයි ඒ බොරු ප්‍රචාරවල අරමුණ. ආණ්ඩුවේ උපාය මාර්ගය බව පෙනෙන්නේ අර්බුදය වර්ධනය වීමට ඉඩහැර ඊට එරෙහිව පැන නගින ජන අරගල යොදා ගනිමින් මධ්‍යම පාන්තික බලවේග අතර ගැලවුම්කරුවාගේ භූමිකාව රඟපාන අතර මර්ධනකාරී පියවර ගැනීමයි.
එවිට 89 වගේ ජනාධිපතිවරණය තියන්න හදිසි නීතිය යටතේ වෙන්න පුළුවන්. ඒක ආණ්ඩුවට වාසි සහිතයි. රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දියාව ප්‍රමුඛ බටහිර බලවේග බාරදීලා තියෙන කොන්ත්‍රාත්තුව ඉටුකරන්න නාවික හෝ නීත්‍යානුකූල ආණ්ඩුවක් ඕන. ඒ නිසා මැතිවරණ කල් දැමීමට වඩා ඔවුන්ට වඩා සුදුසු මර්ධනය තුළ එය දිනාගැනීමයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
