ජනමත විචාරණ, මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ කල්දැමීමේ කතා සියල්ල බොරු... ජනාධිපතිවරණය එනවා... 89 වගේ මර්ධනයක් යටතේ - ජාතික සංවිධානවලින් අනාවැකියක්
මේ දිනවල කතා බහට ලක්වන ජනමත විචාරණයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ ඉඩකඩ සහ ජනාධිපතිවරණය කල් දැමීමේ ප්‍රවනතාව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"ඒ සියලු කතා මහජනයා, විශේෂයෙන්ම ජාතික බලවේග නොමග යැවීම සහ ගොනාට ඇන්දවීම සඳහා ජනාධිපතිගේ උපදේශකයින් විසින් ගොතන ඒවා බව අපගේ මතයයි.
ඒවා දෙස බලමින් කළයුතු දේ නොකර ප්‍රමාද කිරීම, එනම් ජනාධිපතිවරණයට සෙසු බලවේග සූදානම් වීම වැළැක්වීම සඳහා තමයි ඒ බොරු ප්‍රචාරවල අරමුණ. ආණ්ඩුවේ උපාය මාර්ගය බව පෙනෙන්නේ අර්බුදය වර්ධනය වීමට ඉඩහැර ඊට එරෙහිව පැන නගින ජන අරගල යොදා ගනිමින් මධ්‍යම පාන්තික බලවේග අතර ගැලවුම්කරුවාගේ භූමිකාව රඟපාන අතර මර්ධනකාරී පියවර ගැනීමයි.
එවිට 89 වගේ ජනාධිපතිවරණය තියන්න හදිසි නීතිය යටතේ වෙන්න පුළුවන්. ඒක ආණ්ඩුවට වාසි සහිතයි. රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දියාව ප්‍රමුඛ බටහිර බලවේග බාරදීලා තියෙන කොන්ත්‍රාත්තුව ඉටුකරන්න නාවික හෝ නීත්‍යානුකූල ආණ්ඩුවක් ඕන. ඒ නිසා මැතිවරණ කල් දැමීමට වඩා ඔවුන්ට වඩා සුදුසු මර්ධනය තුළ එය දිනාගැනීමයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..