ජනතාව ගොනාට ඇන්දවීමට ඉඩ නොදෙන සියලු ජනාධිපති අපේක්ෂකයින් පිළිතුරු දිය යුතු ප්‍රශ්න මාලාවක් එළිදැක්වෙයි – (වීඩියෝ)
ජාතික න්‍යාය පත්‍රයක මූලාරම්භය දෙවන පියවර ඊයේ (25) ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කුමන පුද්ගලයෙකු හෝ කුමන පක්ෂයක් ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වුවද පිළිතුරු බැදිය යුතු 20 වැදැරූම් ප්‍රශ්න මාලාවක් සමාජ සම්මුතියක් ලෙස එළිදැක්වීම මෙහිදී සිදුවිය.
මෙය ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ අතර මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, දෙවන පරපුර සංවිධානයේ උවිදු විජේවීර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ආචාර්ය ජගත් චන්ද්‍රවංශ, ගෝලීය ශ්‍රී ලංකික සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු මෙහිදී විශේෂ දේශන පැවැත්විය.
මෙම 20 වැදැරුම් ප්‍රශ්න මාලාවට එකගතාවය පළකරමින් සංවිධාන 66ක් අත්සන් තබා ඇති බව එහි සංවිධායකන් පවසයි.
ජනාධිපති අපේක්න්‍ෂකයින් විසින් පිළිතුරු බැදිය යුතු ප්‍රශ්න මාලාව සදහා මෙතැනින් පිවිසෙන්න – ජාතික පත්‍රයක මූලාරම්භය – දෙවන පියවර
මෙහිදී මහාචාර්ය ඉදුරාගාරේ ධ්මරතන හිමියන් දැක්වූ අදහස්
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් දැක්වූ අදහස්
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස්
උවිදු විජේවීර මහතා දැක්වූ අදහස්
නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා දැක්වූ අදහස්
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා දැක්වූ අදහස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්