රුසියාවේ ඩැගෙස්තානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය (වීඩියෝ)
රුසියාවේ ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව (NAC) දකුණු රුසියානු ප්‍රදේශයේ Dagestan හි දුසිමකට අධික පිරිසක් මිය ගිය ප්‍රහාර මාලාවෙන් පසුව එහි ස්ථානගත කොට සිටින ත්‍රස්ත මර්දන ඒකක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දර්ශන නිකුත් කර ඇත.
මෙම ප්‍රහාරයේ දී තුවක්කුකරුවන් විසින් ප්‍රාදේශීය අගනුවර වන මකච්කාලා සහ ඩර්බන්ට් නගරයට පහර දෙමින් ක්‍රිස්තියානි සහ යුදෙව් දේවාලවලට ප්‍රහාර එල්ල කර තිබේ.
ඩර්බන්ට් හි, ත්‍රස්තවාදීන් පෙන්තකොස්ත ඉරිදා දින ඕතඩොක්ස් පල්ලියකට කඩා වැදී අගරදගුරු නිකොලායි කොටෙල්නිකොව් පියතුමා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරා දැමූ බවයි ආරක්ෂක නිලධාරීන් පවසන්නේ.
ත්‍රස්ත කන්ඩායම විසින් ඩර්බන්ට් සිනගෝගයට ගිනි තබා ඇති අතර, එහි මෑතදී තරකරනු ලැබූ ආරක්ෂාව බිඳ දමමින් පොලිස් ස්ථානයේ සාමාජිකයින්ට වෙඩි තබා ඇති බව රුසියානු යුදෙව් කොංග්‍රසය (RJC) තහවුරු කර ඇත.
මකච්කාලා හි ත්‍රස්තවාදීන් රථවාහන පොලිස් මුරපොලකට ප්‍රහාර එල්ල කරමින් සිය ගමන ආරම්භ කළ බව වාර්තා වේ. පසුව එම පිරිස සිනගෝගයකට පහර දුන් බව රුසියානු යුදෙව් කොංග්‍රසය පවසයි.
ත්‍රස්ත මර්දන මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ඩර්බන්ට්හිදී සටන්කාමීන් දෙදෙනකු උදාසීන කර ඇති අතර, මකච්කාලාහිදී තවත් තිදෙනෙකු උදාසීන කළ බව NAC මාධ්‍ය සේවය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
WATCH footage from Russian terror attack response in Dagestan
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්