
බුද්ධ සාසන කාර්යසාධක මණ්ඩලය විසින් ඉදිරිපත් කළ ජනාධිපති ගෝඨාභය පත්කළ කමිටුව විසින් සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත මගින් 13 ට වඩා වැඩි බලතල පළාත් සභාවලට ලැබේ - ජාතික සංවිධාන කියයි
පසුගිය දිනවල බුදධසාසන කර්ය සාධක මණ්ඩලය විසින් සමාජගත කරන්නට යෙදුනු ගෝඨාභය රාජපක්ෂ පත්කළ ව්‍යවස්ථා සම්පාදක කමිටුව විසින් සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"කමිටුවම සඳහන් කළා ඔවුන් පැමිණියේ එම කෙටුම්පත ප්‍රචලිත කිරීමට නොවන බව. ඊට අමතරව එම විද්වතුන් සඳහන් කළේ තමාගේ කාර්ය භාරය අවසන් බවත්, ඕනෑම පාර්ශ්වයකට සංශෝධන සහිතව නව කෙටුම්පතක් සකස් කළ හැකි බවයි.
එම කෙටුම්පතේ බොහෝ යහපත් ප්‍රතිපාදන තිබෙනවා. ඒවා ඉතා වැදගත්. එහෙත් පළාත් සභාවලට අදාළ ප්‍රතිපාදන මගින් පවතින 13ට වඩා බෙදුම්වාදීන්ට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වෙනවා. අප ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන විග්‍රහ කර ගත යුත්තේ දේශපාලන අරමුණට සාපේක්ෂව. මෙම කෙටුම්පතට ව්‍යාජ ලෙස මූලික විරෝධය දක්වා පසුව ඊට එකඟ වීමට බෙදුම්වාදීන් තීරණය කළොත් මම පුදුම වෙන්නේ නැහැ. බෙදුම්වාදීන්ට පවතින ව්‍යවස්ථාවට වඩා නව ව්‍යවස්ථාව තම අරමුණට සාපේක්ෂව වඩා වාසි සහගත බව සංසන්ධනාත්මකව පෙන්විය හැකියි. එම විග්‍රහය ඉදිරි දිනවලදී එළිදැක්විය හැකියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
