බුද්ධ සාසන කාර්යසාධක මණ්ඩලය විසින් ඉදිරිපත් කළ ජනාධිපති ගෝඨාභය පත්කළ කමිටුව විසින් සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත මගින් 13 ට වඩා වැඩි බලතල පළාත් සභාවලට ලැබේ - ජාතික සංවිධාන කියයි
පසුගිය දිනවල බුද්ධ සාසන කර්ය සාධක මණ්ඩලය විසින් සමාජගත කරන්නට යෙදුනු ගෝඨාභය රාජපක්ෂ පත්කළ ව්‍යවස්ථා සම්පාදක කමිටුව විසින් සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"කමිටුවම සඳහන් කළා ඔවුන් පැමිණියේ එම කෙටුම්පත ප්‍රචලිත කිරීමට නොවන බව. ඊට අමතරව එම විද්වතුන් සඳහන් කළේ තමාගේ කාර්ය භාරය අවසන් බවත්, ඕනෑම පාර්ශ්වයකට සංශෝධන සහිතව නව කෙටුම්පතක් සකස් කළ හැකි බවයි.
එම කෙටුම්පතේ බොහෝ යහපත් ප්‍රතිපාදන තිබෙනවා. ඒවා ඉතා වැදගත්. එහෙත් පළාත් සභාවලට අදාළ ප්‍රතිපාදන මගින් පවතින 13ට වඩා බෙදුම්වාදීන්ට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වෙනවා. අප ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන විග්‍රහ කර ගත යුත්තේ දේශපාලන අරමුණට සාපේක්ෂව. මෙම කෙටුම්පතට ව්‍යාජ ලෙස මූලික විරෝධය දක්වා පසුව ඊට එකඟ වීමට බෙදුම්වාදීන් තීරණය කළොත් මම පුදුම වෙන්නේ නැහැ. බෙදුම්වාදීන්ට පවතින ව්‍යවස්ථාවට වඩා නව ව්‍යවස්ථාව තම අරමුණට සාපේක්ෂව වඩා වාසි සහගත බව සංසන්ධනාත්මකව පෙන්විය හැකියි. එම විග්‍රහය ඉදිරි දිනවලදී එළිදැක්විය හැකියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..