
ඉන්දියා - ශ්‍රී ලංකා විදුලි පද්ධති එක් කිරීමට මදුරෙයි සිට මන්නාරමට කේබල් පද්ධතියක්!
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන් සම්බන්ධ කිරීම සඳහා වන ස්ථානයන් හඳුනා ගෙන ඇති බවත්, ඒ සඳහා දකුණු ඉන්දියාවේ මදුරෙයි හා ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයෙන් පද්ධති දෙක එක් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
මේ පිළිබඳව වාර්තාවන් රටේ විදුලිබල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් සලකා බැලීම මේ වන විට බොහෝ දුරට අවසන් කර ඇති බව පැවසෙන අතර, දැනට යෝජනා කර ඇති පරිදි මෙම විදුලි රැහැන් පද්ධතිය දුර කිලෝමීටර 280 ක් පමණ වන බවත් සඳහන්ය.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකා පාර්ශවයෙන් මුහුද යටින් සහ උඩින් රැහැන් ඇදීමට යෝජනා වී තිබේ.
ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් වැය වෙතැවි ඇස්තමේන්තු ගත කර ඇතැයි පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
