2005 රනිල් වික්‍රමසිංහගේ පරාජය ගැන සුමන්තිරන්ගේ පට්ට බොරුව සහ බොහෝ අයට තවමත් වරදින මැතිවරණ ප්‍රතිඵලය ගැන ඇත්ත කතාව - ජාතික සංවිධාන කියයි
2005 දී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීම බලවත් වරදක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ ඒ පිිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,
"සුමන්තිරන් කියන්නේ පට්ට බොරුවක්. ඔහු ඒ මගින් ව්‍යාජ දේශපාලන මතවාදයක් හදල සිංහල ජනතාව ගොනාට අන්දවන්න හදනවා. එදා ඔවුන්ගේ ඡන්ද වර්ජනය නාමික දෙයක් පමණයි. ඔවුන්ට රනිල් බයකරන්න ඕන වුනත් පරාජය කරන්න ඕන වුනේ නැහැ. ඔවුන් උපරිම බර දැම්මේ මහින්ද පරාජය කරන්නයි.
ඡන්ද වර්ජනයෙන් යම් බලපෑමක් වුනේ යාපනය දිස්ත්‍රික්කයේ පමණයි. එහිදීත් 1999 චන්ද්‍රිකා ගත්ත ඡන්ද ප්‍රමාණය වූ 52,043 න් මහින්දට ලැබෙන්නේ 1967යි. ඒත් රනිල් ගත්ත 48,005 න් ඔහුට 5523ක් ලැබෙනවා. උතුර හා නැගෙනහිර දිස්ත්‍රික්ක 5ක එකතුව ගත්විට චන්ද්‍රිකා 1999 දී ගත්ත 333,504 න් මහින්දට ලැබෙන්නේ 226,009 යි. නමුත් රනිල්ට හැකි වෙනවා 369,364 ගත්ත එක 444,230ක් දක්වා වැඩිකර ගන්න. ඒ අනුව ඒක රනිල් දිනවන්න කළ බොරු ඡන්ද වර්ජනයක් බව ඉතා හොඳින් පේනවා. ඔවුන්ට වැරැද්දුවේ දකුණේ බහුතර ජනතාවයි. එදා රනිල් පරදින්නෙ ඡන්ද 1,65,000 කින්. රනිල් දිනුවා නම් අද රට බෙදිලා, සමහරවිට සුමන්තිරන් ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වෙනවා. මේ ගැන ජාතික සංවිධාන විසින් 2005 දි ලියපු ලිපියක් මම ඉදිරිපත් කරනවා."
ලිපිය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..