
එජාපයේ තනතුරු වෙනස් කරන්න සිදුකළ සාකච්ඡා අසාර්ථක වෙලා... අද තවදුරටත් සාකච්ඡා
එක්සත් ජාතික පක්ෂයේ කළමනාකාර කමිටුව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (12) පස්වරුවේ සිදුවී ඇති අතර, එහිදී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇති බව වාර්තා වෙයි.
පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුවිය යුතු බවට පක්ෂයේම ඇතැම් පිරිස් විසින් සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවී තිබේ.
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට පක්ෂ නියෝජ්‍ය නායක ධුරය හෝ මහලේකම් ධුරය ලබාදිය යුතු බවට වන යෝජනාවක් පසුගියදා එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් විසින් යෝජනා කර තිබූ අතර තවත් පිරිසක් ප්‍රකාශ කර තිබුණේ මේ මොහොතේදී තනතුරු වෙනසක් සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය.
අදාළ සාකච්ඡාව නිශ්චිත එකඟතාවකින් තොරව අවසන් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ කළමනාකාර කමිටුව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් සාකච්ඡාවක් අද (13) දිනයේත් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
