රනිල් ප්‍රමුඛ එජාපය සහ පොහොට්ටුව දැන් බලවේග දෙකක් නොවේ එකක්... විදුලි පනත සම්මත කිරීම තුළින් එය ඉතා පැහැදිලියි - ජාතික සංවිධාන විග්‍රහයක්
ලංකා ලීඩර් වෙත අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ පොහොට්ටු - එජාප අප්‍රකාශිත සන්ධානය දැන් ප්‍රකාශිත සන්ධානයක් බවට පත්වූ බවයි.
එසේ නොවන්නේ නම් අනාගත මැතිවරණයක දී බරපතළ වන්දියක් ගෙවීමට සිදුවන විදුලි පනත සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඡන්දය නොදී සිටීම වෙනුවට අඩුතරමින් පනත කල්තබා ගැනීමට හෝ කටයුතු කරන්නට ඉඩ තිබුන බවද, ඔහු සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට පනත කල්දමා ගැනීමට උත්සාහ කරන බවට පොරොන්දු වන්නේ ඒ අනුව බව ඔහුගේ තර්කය වේ.
එසේනම් එය සිදු නොවන්නේ කුමක් නිසාදැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ මහින්ද නාමික නායකයකු පමණක් බව සහ බැසිල්ගේ මතය අනුව සෙසු මන්ත්‍රීවරුන් කටයුතු කරන බවය. බොහෝවිට එම මන්ත්‍රීවරුන්ගෙන් අති බහුතරය මුදලට යටවීමට ඉඩ තිබෙන බව සහ ඊළඟ මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැති බැවින් මුදල්වලට දේශපාලන පාවාදීම් සිදුකිරීමට වැඩි ඉඩක් තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්