අධිකරණ බලය ගමට දෙනවා... මගේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ - ලාල් කාන්ත යළිත් කියයි
අධිකරණ බලය ගමේ ජනතාව දක්වාම ගමන් කළ යුතු බවට තමන් දරන ස්ථාවරයේ වෙනසක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
කුණ්ඩසාලේ ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
‘අධිකරණ බලය ගමේ ජනතාව දක්වාම ගමන් කළ යුතුයි. දැනට ගමන් කරලා තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණ දක්වා. ඒවා තව පහළට පහළට යන්න ඕනේ. ඒක පිළිබඳ කිසි විවාදයක් නෑ. ප්‍රශ්නයක් නෑ.
දේශපාලන බලය යන්න ඕනේ නීති සම්පාදන බලය තව පහළට යන්න ඕනේ. මේව මේ ඉහළ තියාගෙන ඉන්නේ ප්‍රභූ පන්තියේ උවමනාවට. ජනතාවට ඒ බලය ලැබෙන්න ඕනේ.
දැනටත් මරණාදාර සමිති වල නීති හදාගෙන නීතිය ක්‍රියාත්මක කරන්නෙ ජනතාව. මරදාර සමිති වල නීතිය පසිඳලන්නෙත් ඒ අයමයි.
ජීවිතය කියන්නේ මරණය විතරක් නෙමෙයි. ඒ ඔක්කොටම පුළුවන් ව්‍යුහයන් හදාගන්න. තමන්ටම ව්‍යවස්ථාව හදාගන්න පුළුවන්. තමන්ටම ඒවා ක්‍රියාත්මක ක්‍රියාවට නංවන්න පුළුවන්. තමන්ටම ඒවා පසිදලන්න පුළුවන්.
දැනටත් තියෙන ඒවා අපි ඒවා විධිමත් කරලා වඩ වඩාත් පුළුල් කරලා ජනතාවට ඒ අවස්ථාව දිය යුතුයි’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..