විනිසුරු සර්වනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජාතික උරුමයන් සුරැකීමේ මධ්‍යස්ථානයෙන් ඇමැති ටිරාන් අලස්ට ලිපියක්
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ආර්. සර්වනරාජා ඉල්ලා අස්වීමට කුරුන්දි විහාරය සම්බන්ධ නඩුවත්, භික්ෂූන් වහන්සේ නමක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධ බවට සමාජ මාධ්‍යයේ වාර්ථා පළ වූ බවත්, ඇතැම් නීතිඥවරු ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරින් මෙම සිදුවීම දඩමීමා කරගනිමින් රාජ්‍ය අපහසුතාවට පත්කිරීමට උත්සාහ දරන බවත් ජාතික උරුමය සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලිපියක් යොමුකරමින් එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙම නිවැරදි නොවන තොරතුරු හේතුවෙන් පුද්ගල චරිත වලට පමණක් නොව රටේ සංහිඳියාවට ද තර්ජනයක් එල්ල වෙන බවයි.
එබැවින් මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට කුරුන්දි විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි ද කැඳවා අදාළ විනිසුරුවරයා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් තොරතුරු ලබාගන්නා ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබේ.
අදාළ ලිපිය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්