බහුජාතික සමාගමකට බදු සහන දෙන්න ගැසට්ටුව පමා කිරීමෙන් රජයට රු. මිලියන 2000 ක පාඩුවක් - ජයන්ත සමරවීර පාර්ලිමේන්තුවේ දී හෙළිකරයි
එක් බහුජාතික සමාගමකින් රු. මිලියන 2000ක් අයකර ගැනීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය සම්මත කිරීම රාජ්‍ය මුදල් කාරක සභාව විසින් දිගින් දිගටම පමාකරමින් ඇති බවත් , මෙම ගැසට් නිවේදනය ඔක්තෝබර් 16 වැනි දායින් අවලංගු වීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙරට රූපලාවන්‍ය නිෂ්පාදකයන් හා සබන් නිෂ්පාදන කර්මාන්තකරුවන් අමුද්‍රව්‍ය ආනයනයේ දී අසාධාරණ තරඟයකට මුහුණ දී ඇති බවද එවැනි පසුබිමක් තුළ එක් බහුජාතික සමාගමකට විශාල බදු සහනයක් ලබාදී තිබීම හේතුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡාකර එම අමාත්‍යංශයේ ලේකම්තුමියගේ සභාපතීත්වයෙන් මුදල් අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා රේගුවත්, රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය හා සබන් නිෂ්පාදකයන්ගේ සංගමය ඇතුළ පිරිසක් 2022 නොවැම්බර් මාසයේ දී සිට කරන ලද සාකච්ඡාවලින් පසු මුදල් අමාත්‍යංශය විසින් 2023 ජූනි 16 දින මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවද ඒ මහතා පවසයි.
එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මාස 3ක් පමණ කාලයක් ගතවූ බවත්, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සභාපතිත්වයෙන් යුතු මුදල් කාරක සභාවට එය යොමුවුවද මුලින්ම සැප්තැම්බර් 26 දක්වා කල් තැබීමට ක්‍රියාකළ බවත්, පසුව ඔක්තෝබර් 10 දක්වා එම ගැසට් නිවේදනය කල් තැබූ බවත් ජයන්ත සමරවීර මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්