
ජනපති රනිල් බටහිර වේදිකාවල රඟදක්වන භූමිකාව තේරුම්ගැනීම සඳහා ‘Our Brand is Crisis‘ චිත්‍රපටිය බලන්න ඕන - ජාතික සංවිධාන කියයි
2015 දී රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරමින් බටහිරයන් විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රය සහ 30/1 ඊනියා විසඳුම් යෝජනාවලිය දණගසා හිස්මුදුනින් පිළිගත් රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේ ම බටහිර විරෝධයක් පෙන්වීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"වික්ටෝරියා නූලන්ඩ් පුහුණු කළ යුක්රේනයේ සෙලෙන්ස්කි කියන විකට නළුවාට වඩා හොඳට අපේ ජනාධිපතිතුමා රඟපානවා. ඔහු දැන් රඟපාන්නේ වික්ටෝරියා නූපන්ඩ් ගේ ‘ගෝඨා ගෝ හෝම් රනිල් කම්බැක්‘ නාට්‍යෙය් දෙවැනි කොටස.
ඊළඟ ජනාධිපතිවරණයේ දී සිංහල බෞද්ධ ඡන්ද ඉලක්ක කරමින් තමයි ඔහු ඒ ආකාරයට දක්ෂ ලෙස රඟපාන්නේ. එහෙම රඟපාන්න අපේක්ෂකයන් පුහුණු කරන ආකාරය පැහැදිලි කෙරෙන චිත්‍රපටයක් තියෙනවා ‘Our Brand is Crisis‘ කියලා. ඒකෙන් කියැවෙන්නේ අමෙරිකාවේ CIA සංවිධානය විසින් මෙහෙයවන ප්‍රචාරක සමාගමක් දකුණු අමෙරිකානු රටක පරාජය වීමට නියමිතව සිටි ජනාධිපතිවරයකු දිනවීම සඳහා ඔහුට දේශපාලන රඟපෑම් පුහුණු කරන ආකාරයයි"
https://www.imdb.com/video/vi3291132697/?ref_=ext_shr_lnk
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
