
තනිකම හා ‘ඩිමෙන්ෂියාව’ ඇති වැඩිහිටියන් වැඩි වෙලා
තනිකම හා ‘ඩිමෙන්ෂියාව’ යන රෝග තත්ත්වයෙන් පෙළෙන ශ්‍රී ලාංකීය වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පැවතීම හේතුවෙන් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව මානසික රෝග වෛද්‍ය මල්ෂා ගුණතිලක මහත්මිය පවසන්නීය.
මෙරට වැඩිහිටියන්ගෙන් සියයට 6 ත් 7ත් අතර ප්‍රතිශතයකට ‘ඩිමෙන්ෂියා’ රෝගය පවතින බවත් රට හැර යන දූ දරුවන් හේතුවෙන් තනිකම යන තත්ත්වයෙන් පෙළෙන වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බවත් ඇය සඳහන් කළාය.
මෑතකදී හික්කඩුව ප්‍රදේශයේ සිදු කරන ලද සමීක්ෂණයකදී එම ප්‍රදේශයේ වැඩිහිටියන්ගෙන් සියයට 48ක්ම තනිකම යන තත්ත්වයෙන් පසු වන බව හෙළි වූ බව පෙන්වා දෙන වෛද්‍ය ගුණතිලක මහත්මිය මෙම තත්ත්වය පිළිබඳව මෙන්ම ගෝලීය ජනගහනයෙන් ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රතිශතය හා ශ්‍රී ලාංකීය ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රතිශතය සමාන වීම නිසා රජයේ වගකිවයුතු අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර එම තත්ත්වයන්ට පිළියම් යෙදිය යුතු බව ද අවධාරණය කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
