ලාල් කාන්තලාට අමතකවූ ජවිපෙ අනන්‍යතාවය වෛද්‍ය වසන්ත බණ්ඩාර මතක්කර දෙයි
කේ.ඩී. ලාල් කාන්ත සහ නලින් හේවගේ යන ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන් විසින් පසුගිය මැයි දින වේදිකාව මත දී පැවසූ කතා දෙකක් සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කරුණු දැක්වීමක් සිදුකර තිබේ.
ලිපියක් මගින් කරුණු සඳහන් කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දී ඇත්තේ සුමන්තිරන්ලා කිසි දිනක ලබා නොදෙන ඡන්ද කුට්ටියක් දෙස බලාගෙන ලාල්කාන්තලා තම ඓතිහාසික දේශපාලන න්‍යායාත්මක ස්ථාවරය දියාරු කිරීම මගින් රටක් ලෙස මෙරට ජනයා ගෙවා ඇති වන්දිය සහ පරිත්‍යාග සියල්ල අවතක්සේරුවට ලක්වන බවයි.
එමෙන්ම එම ප්‍රකාශ මගින් 60,000ක් වූ තම අතීත සඟයින් පමණක් නොව ඉහත සඳහන් කළ පරම්පරා ගණනාවක මුතුන් මිත්තන් ද ඉතා ගුණමකු ලෙස පාවාදෙන බව පැහැදිලි බවත්, ඒ සියල්ල මගින් ජාතික ජනබලවේගයේ යම් නායකයින් සහ අධිරාජ්‍යවාදී බලවේග බලවත් සතුටට පත්විය හැකි වුවත් රටේ ජනතාව දුකට පත්වීමට ගතවන්නේ ඉතා කෙටි කලක් බවත් ඒ මහතා සඳහන් කර සිටී.
අදාළ ලිපිය පහළින්...



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා