
බහුජාතික සමාගම්වල ඩොලර් කුට්ටිවලට යටවී හර්ෂ ද සිල්වා වැරැදි 6ක් කරනවා - ජාතික සංවිධාන කියයි
බහුජාතික සමාගම් ආරක්ෂා කිරීම සඳහා ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කරන බවට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතාට එල්ල වෙන චෝදනා පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක් වූ අදහසයි,
"හර්ෂ ද සිල්වා මහතා වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වැරැදි 6ක් කරනවා.
1. ඔහු මේ අර්බුද අවස්ථාවේ දී රටට රු. මිලියන 2000 ක ආදායමක් අහිමි කරනවා.
2. ආනයන දිරිමත් කර ඩොලර් අර්බුදය වර්ධනය කරනවා.
3. බහුජාතික සමාගම්වලට සහන දීලා දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වට්ටනවා.
4. ගැසට් නිවේදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් තීරණයක් ගැනීම කූඨ ලෙස වළක්වා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම.
5. මුදල් කාරක සභාවේ මූලික වගකීමක් සභාපතිවරයා ලෙස විශේෂයෙන්ම බහුජාතික සමාගමකට වාසි සැලසීමේ යටි අරමුණ සහිතව පැහැර හරිනවා.
6. නීතිය නමා සමාගම්වලින් අයුතු වාසි ලබාගන්නා බවට චෝදනා එල්ල වන ආකාරයට ක්‍රියාකිරීම මගින් පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීම."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
