පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට අයිති මූල්‍ය බලය තමන් වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයා නව පනතක් ගෙනත්... නව ණය කළමනාකරණ පනතට උගත් වෘත්තිකයන් විරෝධය ප්‍රකාශ කළ යුතුයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට අයත් මූල්‍ය බලය තමන් වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයා පනතක් ගෙනවිත් ඇති බවත්, මෙම පනත ගෙන ඒමේ අරමුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තවත් එක් යෝජනාවක් හෝ අධිරාජ්‍යවාදීන්ගේ යෝජනාවක් දැයි සැකයක් පවතින බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
මාසෙන් මාසෙට පවත්වන උත්සව දෙස බලමින් මහජනයා තාවකාලික සතුටක් ලබමින් පසුවද්දී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මහජනයා සහ අනාගත පරපුර ණයකරුවන් බවට පත්කරමින් සිටින බවද ඇය සඳහන් කරයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මධුමාලි අල්විස් මහත්මිය වැඩිදුරටත් පැවසුවේ උගත් වෘත්තිකයන්ගෙන් හා බැංකු සේවකයන් මෙන්ම නීතිඥ ප්‍රජාවගෙන් ද මේ මොහොතේ ඉල්ලා සිටින්නේ තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරනවා සේම මෙවැනි භයානක පනත් මගින් රට පත්වීමට යන ව්‍යවසනයෙන් මුදාගැනීමට ද එක්වන ලෙසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා