ආර්ථික අර්බුදය දඩමීමාකර ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමේ සැලසුම විමල් හෙළිකරයි (වීඩියෝ)
ආණ්ඩුව විසින් ඉන්දියාවේ මීලඟ ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ සැලසුමක නිරතවී සිටින බවත්, ස්වෛරී රාජ්‍යක් ලෙස පැවති සිකීම් රාජ්‍ය ඉන්දියාවේ 17 වැනි ප්‍රාන්තය බවට පත්කර ගන්නා ලද්දේ ද මෙබඳුම ආකාරයකට බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
1973 දී සිකීමයේ පැවැත්වූ මැතිවරණයේ දී ඊට ඉන්දීය හිතවාදී අපේක්ෂකයකු මෙන්ම ඉන්දීය හිතවාදී නොවන අපේක්ෂකයකු ඉදිරිපත් වී ඉන්දීයානු හිතවාදීයෙකු නොවන අපේක්ෂකයා ජයගත් බවද, එහිදී ඉන්දියානු රෝ සංවිධානය විසින් මෙම මැතිවරණය දූෂිතයැයි පවසා කරනු ලැබූ බලපෑමට බියවී එම රාජ්‍යයේ රජු විසින් නැවත මැතිවරණය පැවැත්වූ බවද, එමගින් ඉන්දියානු හිතවාදී අපේක්ෂකයා ජය ලබා ගත් බව හා මාස කිහිපයක් යනවිට ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් තබා සිකීමය ඉන්දියාවේ 17 වැනි ප්‍රාන්තය බවට පත්කරගත් බවද විමල් වීරවංශ මහතා හෙළිකළේය.
ජාතික නිදහස් පෙරමුණ විසින් පැවැත් වූ 'ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියවීම' සම්මන්ත්‍රණ මාලාවේ පළමු වැන්න ඊයේ මාතර දී පැවති අතර එහිදී අදහස් දක්වමන් ඒ මහතා මේ බව පැවසීය.
වීඩියෝ නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..