දුරාචාරය පතුරවන පනත් ගෙනවිත් ශ්‍රී ලංකාව හයිටියක් කරන්න එපා! - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
සමලිංගික චර්යා ප්‍රචලිත කරන පනත හා දුරාචාරයට ඉඩකඩ සැලසීමට ගෙනන පනත් තුළ අන්තර්ගත කරුණු පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරුන් සහ විශේෂයෙන්ම මන්ත්‍රීවරියන් කියවා බලා ඇත්දැයි බරපතළ සැකයක් ඇති බවත්, තමන්ටත් දරුවන් සිටින දෙමාපියන් ලෙස ඔවුන්ට මෙබඳු සමලිංගික හැසිරීම් ප්‍රචලිත කරන පනත්වලට සහාය දිය හැකිදැයි යන්න ගැටලුවක් ඇති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඒ මහත්මිය මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙවැනි පනත් ගෙන එන්නෙ කවුදැයි යන්න මෙරට ජනතාව සොයා බැලිය යුතු බවද, මෙම පනත් හරහා සිදුකරනු ලබන්නේ රටේ පවතින සංස්කෘතියට සහ සභ්‍යත්වයට පහර ගැසීම බවද ඇය සඳහන් කරයි.
මෙය බටහිර රටවල් විසින් උසස් සංස්කෘතියක්, සභ්‍යත්වයක් පවතින රටවලට දියත් කරන එක් උපක්‍රමයක් බවත්, උදාහරණයක් ලෙස හයිටි රාජ්‍යයට සිදු කළේද මෙබඳුම දෙයක් බවත්, අද වන විට හයිටියට සිදුව ඇති දේ සොයාබැලූ විට එරට සම්පත් මංකොල්ලය සඳහා බටහිර රටවල් විසින් දියත් කළ මෙම කූඨ උපක්‍රමයන් වටහාගත හැකි බවත් ඒ මහත්මිය වැඩිදුරටත් පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා