දයාන් ජයතිලක, අනුර දිසානායකට දෙන සහතිකය ජවිපෙ කේන්ද්‍රීය මතවාදයට අදාළ මරණ සහතිකයක්... අපට ඇඬෙනවා - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දයාන් ජයතිලක විසින් තම ජන්ම හතුරෙකු ලෙස සැලකූ ජවිපෙට සහතිකයක් ලබාදීම පිළිබඳව විශ්ව විද්‍යාලයේ ඔහුගේ සමකාලීනයකු වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය කුමක් දැයි ලංකා ලීඩර් ඔහුගෙන් විමසන ලදී.
මේ ඔහුගේ මතය ඔහුගේ වචනයෙන්,
" දයාන් විශ්ව විද්‍යාලයේ සිටි කාලයේ දී උග්‍ර ජවිපෙ විරෝධියෙක්. 89 දී ජවිපෙ ක්‍රියාකාරිකයින් ඝාතනය කිරීම ඔහු අනුමත කළා. එසේම ඔහු වරදරාජා පෙරුමාල්ලා සහ විජය කුමාරතුංගලා සමග එක්ව 'ප්‍රා' වැනි සංවිධාන වලට මතවාදීව සහ ද්‍රව්‍යමය සහාය දුන්නා.විජේවීර සහෝදරයාගේ ඝාතනය ඔහු සතුටින් සැමරුවා. ඒ සියල්ල ඔහු කළේ බෙදුම්වාදී න්‍යායපත්‍රයට පක්ෂග්‍රාහීව සහ එම ක්‍රියාවලියේ න්‍යායාචාර්යවරයකු ලෙස. ඔහු දශමයකින් හෝ වෙනස්වී ඇතැයි මම නම් හිතන්නේ නැහැ. කැනඩාවේ ඩයස්පෝරාවට වගේම ඔහුටත් ජීවිත කාලයක් කළ නොහැකි වූ දේ ඉටුවන විට බොහෝ ලොකු සතුටක් දැනෙනවා ඇති. ඔහු කියන්නේ NPP උපදින්නේ JVP මරාගෙන කියලයි. ඒ නිසා ඔහුගේ සහතිකය පැරණි ජවිපෙට දෙන මරණ සහතිකයක්. විජේවීරගේ ඉගැන්වීම් අනුව ජවිපෙ ඉටුකළ භූමිකාව නිසා තමයි අද මේ රට නොබෙදී තිබෙන්නේ. ඒක වෙනස් කරන්න නම් ජවිපෙට මරණ සහතික නිකුත් කරන්න ඕනේ. අපිට ඇඬීම හැරෙන්නට කළ හැකි දෙයක් නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා