රනිල් හොර පාරෙන් නැවත ගෙන එන අධ්‍යාපන ධවල පත්‍රිකාව සජිත් එකසිතින් අනුමත කරනවා - ජාතික සංවිධානවලින් චෝදනා
පසුගිය දිනවල අවස්ථා දෙකක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියේ භාෂාව ඉංග්‍රීසි වියයුතු බවට ඉදිරිපත් කළ මතවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"සජිත් ඔහුගේ පියාටත් ලජ්ජාවක්. ඔහු මේ රටේ සිටින දේශපාලන නායකයන් අතර සිටින දාර්ශනික අදහස් අතින් දුප්පත්ම මනුෂ්‍යයා කිව්වොත් නිවැරදියි. ඔහු දැනුවත්ව සහ නොදැනුවත්ව කතාකරන්නේ මැකෝලි සාමිගේ වචන. භාෂාව කියන්නේ ජාතියක සංස්කෘතිය සහ සමාජය එකට බැඳතබන මහා බැම්ම ලෙස හැඳින්විය හැකියි. පුද්ගලයකුගේ අනන්‍යතාවය රැකෙන්නේ මව් බස මත. භාෂාව කියන්නේ පුද්ගලයාගේ සිතීමේ මාධ්‍යය වගේම සමාජයක සන්නිවේදන මාධ්‍යය. ජාතියක් මව් බසින් කටයුතු කිරීම අත්හිටවූ දා සිට එම ජාතියේ අනන්‍යතාවය අහෝසිවීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මේ වගේ නායකයන්ගේ ගොන් කතා අහන්න සිද්ධවීම මේ යුගයේ අභාග්‍යයක් සේ සැලකිය හැකියි. ඇතුළතින් රනිල් සහ සජිත් අතර වෙනසක් නැහැ. උපතේ වෙනස පමණයි."
අධ්‍යාපන මාධ්‍ය ඉංග්‍රීසි බස විය යුතුයි

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා