අධ්‍යාපනය සම්පාදනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය වෙළෙඳපොළට භාරදීමේ සැලසුම ගැන විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ දැඩි විරෝධය
යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රමුව පිළිබඳව විශ්ව විද්‍යාල අචාර්යවරුන් දැඩි විරෝධයක් දක්වා තිබේ.
මේ පිළිබඳව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් කරුණු පැහැදිලි කළ අතර එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කළ ආයතනයක් වන ජාතික අධ්‍යාපන කොමිසම විසින් මෙම ක්‍රියාවලියට පිටතින් මෙම ලේඛනය ඉදිරිපත් කර ඇති බවට වාර්තා ඉදිරිපත් කර ඇති බවය.
එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා පැවසුවේ ජනාධිපති හා අගමැති ඇතුළත් දහදෙනෙකුගෙන් පමණ සමන්විත කමිටුවක් විසින් පත්කරන ලද අනු කමිටුවක් මගින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බවය.
මෙම අනුකමිටුවේ සාමාජිකයන් කොතනකවත් සඳහන්කර නැති බවත්, මෙම කමිටුවේ 25 දෙනාගෙන් ගුරුවරු නියෝජනය කරමින්, ශිෂ්‍යන්, දෙමාපියන් නියෝජනයකරමින් හෝ අධ්‍යාපනවේදීන් නියෝජනයකරමින් කිසිවෙකු නොමැති බවත් ඒ මහතා පවසයි.
එම කමිටුවේ ඇත්තේ තොරතුරු තාක්ෂණය නියෝජනය කරමින් පෞද්ගලික ලාභ ලබන හයදෙනෙකු හෝ හත් දෙනෙකු ඇති බවත් මෙවැනි කමිටුවක් පත්කර තීන්දු තීරණ ගැනීමට කැබිනට්ටුවට ඇති සුජාතභාවය කුමක්දැයි ඒ මහතා ප්‍රශ්න කරයි.
කැබිනට්ටුව විසින් අනුමත කර ඇති මෙම වාර්තාවේ මෙරට පිරිවෙන් අධ්‍යාපනයද නොමැති බවත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා වැඩිදුරටත් පවසයි.
එහිදී විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය නියෝජනය කරමින් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා පැවසුවේ අධ්‍යාපනය පාලනය කිරීම සම්බන්ධව දැනට අධ්‍යාපන අමාත්‍යංශයට පවතින සියලු බලතල මෙම ජාතික අධ්‍යාපන කොමිසම මගින් ඉවත්කර ඇති බවය.
එය භාරදී ඇත්තේ ජනාධිපතිවරයාට බවත් ප්‍රථම වතාවට රාජ්‍යයේ නායකයා විසින් මෙම අධ්‍යාපනය සම්පාදනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය වෙළෙඳපොළට භාරදී ඇති බවටද ඒ මහතා චෝදනා නගයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා