ශ්‍රී ලංකාවේ හදවත් නැති නිලධාරීන් සහ දූෂිත වෙළෙන්දන් "බේසල්" සම්මුතිය උල්ලංඝනය කරමින් සියළුම ජීවීන් අනතුරට ලක්කරනවා - හිටපු ලෝක වෙළෙඳ සංවිධානයේ තානාපති ගෝමි සේනාධීර
අමෙරිකාවේ පාලමක ගැටී අනතුරට පත් වූ නාවික යාත්‍රාවේ ප්‍රවාහනය කරමින් තිබූ අන්තරායකාරී අපද්‍රව්‍ය බහාලුම්වලින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ දී ගොඩබෑමට නියමිත තිබූ බවට හෙළිදරව් වීමෙන් පසුව ඒ පිළිබඳව අදහස් දක්වන ලෝක වෙළෙඳ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකාවේ තානාපති ගෝමි සේනාධීර මහතා සඳහන් කරන්නේ අමෙරිකානු සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් 'බේසල් සම්මුතිය' උල්ලංඝනය කරමින් කටයුතු කරන බවය.
පුවත්පත්වලට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ බේසල් ජාත්‍යන්තර සම්මුතිය අනුව එවැනි විෂ සහිත අපද්‍රව්‍ය යම් රටකට අපනයනය කිරීමට පෙර එම රටට අදාළ තොරතුරු දන්වා පූර්ව අවසරය ගතයුතු බවය.
ජාත්‍යන්තර නීති කඩමින් ශ්‍රී ලංකාව වැනි රටවලට බලවත් රටවල් සියළුම ජීවීන්ගේ ජීවිත අවදානමට ලක් කරන්නේ හෘද සාක්ෂියක් නැති නිලධාරීන්ගේ සහ දූෂිත වෙළෙන්ඳන්ගේ සහයෝගය නිසා බවද ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා