කථානායකගේ ප්‍රකාශයට අනුව ඔහු කියන භික්ෂූන්වහන්සේට සහ කතෝලික පූජකතුමාට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාව එල්ල කළ හැකියි - ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ කියති
කථානායකතුමා විසින් විශ්වාස භංගයට පසුව සිදුකළ ප්‍රකාශය අනුව ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිකම භාරගන්නා ලෙස භික්ෂූන් වහන්සේනමක් සහ කතෝලික පූජකවරයෙක් මෙන්ම විදේශ බලවේගයක් බලපෑම්කර ඇත.
ඊට අදාළ නීතිමය තත්ත්වය පිළිබඳව ලංකා ලීඩර් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කිහිපදෙනෙකුගේ අදහස් විමසන ලදී.
නම සඳහන් කිරීමට අකමැති වූ ඔවුන් සඳහන් කරන්නේ කථානායකවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට නියෝග කළ හැකි බවය.
ඒ අනුව අදාළ භික්ෂුවට සහ කතෝලික පූජකවරයාට විරුද්ධව රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව එල්ල කිරීමට හැකියාව ඇත.
එසේම තමාට බලපෑම් කළ විදේශීය බලවේග කුමක්දැයි හෙළිදරව් කිරීමේ වගකීමක් කථානායකවරයාට තිබෙන බැවින් ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ හැකිය. රටම දන්නා පරිදි එම විදේශීය බලවේගය අමෙරිකානු තානාපතිනිය වන බැවින් වගකිවයුතු රජයක් ලෙස ඇය පිළිගත නොහැකි පුද්ගලයකු ලෙස ප්‍රකාශයට පත්කළ හැකිය.
කෙසේ වෙතත් අන්තර්කාලීන රජයක් පිහිටුවිය යුතු බවට අනුර කුමාර දිසානායක මහතා ද ප්‍රකාශකර ඇති බැවින් ඔහුගෙන් පවා ප්‍රශ්න කළ හැකි බව ඔවුහු සඳහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා