
එට්කා වෙළෙඳ ගිවිසුමක් ලෙස පෙනුනත් මෙය භූ දේශපාලන න්‍යායපත්‍රයක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
එට්කා ගිවිසුම මතුපිටින් බැලූ විට හුදු වෙළෙඳ ගිවිසුමක් ලෙස පෙනුනද මෙය භූ දේශපාලනික න්‍යායපත්‍රයක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙරන නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක් වෙමින් ඒ මහතා පවසන්නේ මෙය තේරුම්ගැනීමට නම් මෙහි ඉතිහාසය හා පාර්ශ්වකරුවන් දෙදෙනා අතර ඇති අසමානතා වටහාගත යුතු බවය.
එට්කා ගිවිසුමේ අන්තර්ගතය ගත් කළ මෙය නිදහස් වෙළෙඳ ගිවිසුමකට වඩා පුළුල් ගිවිසුමක් බවද, මීට පෙර තිබූ නිදහස් වෙළෙඳ ගිවිසුම්වල අන්තර ගත වූයේ භාණ්ඩ සහ ආයෝජන පමණක් වුවද මෙම ගිවිසුමේ භාණ්ඩ නිදහස් වෙළෙඳාම, සේවා වෙළෙඳාම, ආයෝජන සහ විශේෂයෙන්ම පුද්ගලයන්ට දේශ සීමා හරහා පැමිණ සේවා සැපයීම හා රැකියා කිරීම යන ක්‍රියාවන්ට මෙම ගිවිසුමෙන් අවස්ථාව හිමිවන බව ද වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
