
රට බංකොලොත් යැයි කිව්ව නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝන වුනා නම් නඩු දාන්න - මහ බැංකු අධිපති නන්දලාල් කියයි
රට බංකොලොත් වී ඇති බවට සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රට බංකොලොත් බව ප්‍රකාශ කළ නිසා දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තැබීම හා අරගලයක් ක්‍රියාත්මක වීම සිදු වූ බව පසුගිය දිනවල මතයන් ප්‍රකාශය වූ බවත්, ජනතා නියෝජිතයන්ගේ නිවස ගිනි නො තබා මහ බැංකු අධිපතිගේ භාණ්ඩාගාර ලේකම්ගේ නිවාස ගිනි තියනැයිද ඔවුන් පැවසූ බවත්, මොනම ආකාරයට හෝ එවන් ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කළ යුතු බවත් ඔහු පවසයි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සව සභාවක් අමතමින් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
අදාළ ප්‍රකාශය තුළින් ව්‍යවස්ථාව උල්ලංඝවය වීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඒ සමඟ එම පරීක්ෂණවලට ශ්‍රී ලංකා මහබැංකුව ලෙස උපරිම සහාය දීමට සූදානම් බවද හෙතෙම වැඩිදුරටත් එහිදී පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
