
පාස්කු ප්‍රහාරය ගැන සෝභිත හිමියොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලති
ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයට වසර පනහක් පිරීම නිමෙත්තෙන් පවත්වන ලද ස්වර්ණ ජයන්ති මංගල්‍ය සදහා අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුලු මහා සංඝරත්නය පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී කාදිනල් හිමියන් සහ ඕමල්පේ සෝභිත හිමියන් විසින් අදහස් දැක්වන ලද අතර, ඕමල්පේ හිමියන් මෙහිදී පවසා සිටියේ පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ නොවන්නේ නම් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.
එහෙත් කාදිනල් හිමියන් ප්‍රකාශකර සිටියේ තමා ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට තුලදී සාධාරණ පරික්ෂණයක් සිදු නොවුනොත් පමණක් බවයි. එම කාලයේ ආරක්ෂක අංශ වලට සම්බන්ධව සිටි පුද්ගලයන් අදද අදාල පුටු වල සිටින බවත් එසේ තබාගෙන කරන පරික්ෂණ සම්බන්ධයෙන් කිසිසේත් ලසෑහීමකට පත් නොවිය හැකි බවත් කාදිනල් හිමියන් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
