ශ්‍රී ලංකාව සතිපොළක් මට්ටමට පත්කරලා... රාජ්‍ය ව්‍යවසායකත්වය රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය සාධකයක් - මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්
ශ්‍රී ලංකාව සතිපොළක් මට්ටමටම අද පත්කර ඇති බවත්, මේ රට උරුමයක්, ඉතිහාසයක් හා අයිතියක් ඇති රටක් මිස සතිපොළක් නොවන බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.
රාජ්‍ය ව්‍යවසායකත්වය රටේ අනිවාර්ය අංගයක් බවත්, පෞද්ගලික අංශයක් තිබුණ ද සියලුම දේට මැදිහත් වීමට එම අංශයට නොහැකි බවත්, උපායමාර්ගික අරමුණුකරා යන විට වෙළඳපොළ න්‍යාය මතම පදනම් වී අන්ධව ගමන් කිරීම යනු රටේ අනාගතය විනාශවී යාමක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
රාජ්‍ය ව්‍යවසාය නොමැතිව රටක් ඉදිරියට යා නොහැකි බවද, පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්වය හරහා ලාභයක් ඉපයීම අනිවාර්ය වනවා සේම රාජ්‍ය අංශයෙන් ද එමගින් ලාභයක් ඉපයීමේ වරද කුමක් දැයි ඒ මහතා ප්‍රශ්න කරයි.
'රාජ්‍ය ව්‍යවසායකත්වය සහ රටේ සම්පත්' යන මැයෙන් දෙරණ නාලිකාවේ පැවති විද්වත් සංවාදයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.
එම සංවාදය සඳහා ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා, බහාලුම් රථ සංගමයේ උපදේශක ජයන්ත අතපත්තු යන මහත්වරුන් ද එක්ව සිටියහ.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා