ඉන්දියාවේ අදානිලාට, අම්බානිලාට ලංකාවේ ඉඩම් ලක්ෂ 3ක් දෙන්න යනවා... වැට්වලින් ෆ්ලැට් වූ ගොවියාට ඔප්පු දුන්නේ ගොවිබිමටත් තට්ටු කරන්නයි - ජාතික ගොවි ව්‍යාපාරයෙන් චෝදනා (වීඩියෝ)
ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ මෙරට මහවැලි H කලාපය, ඉඩම් ප්‍රතිමංස්කරණ කොමිෂන් සභාව සහ ජනවසමට අයත් ඉඩම් අක්කර ලක්ෂ 3ක් ව්‍යවසායකයන්ට බව කියමින් ඉන්දියාවේ අදානි සහ අම්බානි වැනි ව්‍යාපාරිකයන්ට පවරාදීමට කටයුතු කර ඇති බවත්, එය ඉතා භයනක තත්ත්වයක් බවත් ජාතික ගොවි ව්‍යාපාරය චෝදනා නගයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසන්නේ මේ මොහොතේදීත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිලාවැලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මේ සඳහා ඉඩම් මනිමින් ඇති බවත්, පුත්තලම් දිස්ත්‍රික්කයේ අදානිලාට අයත් 'පවර් ස්ටිල් කෝපරේෂන්' සමාගමට අක්කර හාරසිය ගණනක් ලබාදීම සඳහා තක්සේරු කටයුතු සිදුවෙමින් ඇති බවත් ය.
මීට පෙර කෘෂි ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ට බදු පැනවීමක් සිදු නොවූ බවද, එහෙත් අද ගොවි නිෂ්පාදනවලට ද සියයට 18ක බද්දක් පනවා ඇති බවද ඒ මහතා හෙළිකරයි.
එක් පැත්තකින් වැට් බදු ගසා ගොවියා අනාථකර, අනෙක් පැත්තෙන් ගොවියාට ඔප්පු ලබාදීම හාස්‍ය ජනක කරුණක් බවත් ඒ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා