බැසිල්ගේ ඇමෙරිකානු නිවාඩුව කෙටි වෙයි... ආපසු එන්න සැරසෙයි... පොහොට්ටුවට බරපතළලු
දේශපාලන කරළියේ උණුසුම අනපේක්ෂිත ලෙස ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන සංවාදය කෙමෙන් බරපතළ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනපති රනිල් හා පැවැති සාකච්ඡා ද මීට හේතු වී ඇති බවත් වාර්තා වේ.
මේ අතර පොහොට්ටුවේ නිර්මාතෘ ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු නිවාඩුව තරමක් කෙටි කර ගැනීමට තීරණය කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු මෙරටට පැමිණීමට නියමිතව සිටියේ මාර්තු මාසයේ වන නමුත් පවතින තත්ත්වයත් ඔහු එම තීරණය වෙනස් කර ඇති බවත්, ඒ අනුව පෙබරවාරි 20 හෝ ඊට ආසන්න දිනයක බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමට සූදානමින් පසුවන බවත් පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණි පසු පොහොට්ටු සන්ධානය ශක්තිමත් කිරීමේ කටයුතු අරම්භ වනු ඇති බව යි.
මේ අතර, පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ගේ අදහස වී ඇති අතර සිය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි නිෂ්චිතව ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් මාසයේදී සිදුවනු ඇති බව ද සඳහන්ය.
පොහොට්ටුවේ නිල නොවන අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය සීරුවට අරඹා ඇති බව පෙනෙන්නට ඇති බව දේශපාලන විචාරකයන් මත පළ කරයි.
ඒ අනුව පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධූරය තමා වෙත ලබාගැනීමේ ඉහළ අපේක්ෂාවක් ධම්මික පෙරේරා මහතා සතුව ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා