කෙහෙළිය එල්ලුම්ගස් ඇරියත් ඖෂධ අර්බුදය විසඳෙන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
හොර ඖෂධ මිලදී ගැනීම මගින් කොමිස් ගැසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනුලැබූ හිටපු සෞඛ්‍ය ඇමැති රඹුක්වැල්ල මහතා ඔහු වර්තමානයේ දරමින් සිටි කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,
"කෙහෙළිය වරද පිළිඅරගෙන ඉල්ලා අස්වීම අගය කළ යුතුයි. එහෙත් ඔහු එල්ලුම්ගස් ඇරියත් ඖෂධ මාෆියාව මැඩ පවත්වන්න බැහැ. ඒ වගේම රටේ ඖෂධ අර්බුදය විසඳන්න බැහැ. සමහර සිවිල් ක්‍රියාකාරිකයන් කෙහෙළියගේ හිස ඉල්ලුවාට ඔවුන් සැබෑ ලෙසම අර්බුදය විසඳන හැටි කියන්නේ නැහැ. උදාහරණයක් ලෙස ඖෂධ නියාමනයේ ගැටලු විසඳන ආකාරය හෝ ඖෂධ සංස්ථාව මගින් අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව සෘජුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම හරහා රෝහල්වලට සැපයීම මගින් විවිධ මට්ටම්වල ජාවාරම්වලට ඇති ඉඩ සීමා කිරීම පිළිබඳව ඔවුන් කතා කරන්නේ නැහැ. කෙහෙළියට දඬුවම් කරලා ප්‍රශ්නය විසඳුවා කියලා කියන්නේ නැතුව අභ්‍යන්තරයේ පවතින සැබෑ අර්බුදය විසඳන ආකාරය රටට කියන්න ඕන."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා