
තායිලන්ත, සිංගප්පූරු සහ එට්කා ගිවිසුම් අත්සන් කරනු ලැබුවහොත් ශ්‍රී ලංකාව බරපතල ආර්ථික ව්‍යසනයකට මුහුණ දෙනවා- වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉන්ජිනේරු කපිල පෙරේරා
ඊයේ(01) කොළොඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා ඉදිරි දින කිහිපය තුළ මේ අටවා ගෙන තිබෙන ශ්‍රී ලංකාවට භයානක ප්‍රතිඵල අත්පත් කර දෙන තායිලන්ත,සිංගප්පූරු සහ එට්කා ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බව අවධාරණය කරනු ලැබීය. මේ වන විට ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතා හේතුවෙන් මතුවි තිබෙන නිද්‍රාශීලී භාවය ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි අහිතකර ගිවිසුම් අත්සන් කිරීමට රජය පෙළඹී ඇති බව පෙන්වා දුන්නේය. කැබිනට් මණ්ඩලය පවා උඩින් පවතින ලෙස කේ ජී වීරසිංහ මහතා ගේ මෙහෙයුම යටතේ පවත්වා ගෙන යන කාර්යාලයක් මගින් රටට අහිතකර මෙම සියලු ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම ගිවිසුම් අත්සන් කිරීම වැලැක්වීමට ව්‍යයවාසකයන් වෘත්තිකයන් මෙන්ම මහජනතාව පෙරට ආයුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය. සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහතින්...
<iframe width="681" height="383" src="https://www.youtube.com/embed/Je-SyYZ5Ibs" title="තායිලන්ත - ඉන්දීය - සිංගප්පූරු වෙළඳ ගිවිසුම් හරහා රට නව යටත්විජිතකරණයටද? | Eng Kapila Renuka Perera" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen></iframe>
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
