
රුසියානු IL-76 ගුවන් යානයට එල්ලවූ ප්‍රහාරයේ සත්‍ය තොරතුරු හෙළිකරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක්
යුද සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනකදී හුවමාරු කර ගැනීමට ගුවනින් ගෙන යමින් සිටි රුසියානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ යුක්‍රේන හමුදා නිළධාරීන් 65 දෙනෙකු සිටි IL-76 වර්ගයේ රුසියානු හමුදාවට අයත් ගුවන් යානය 2024 ජනවාරි 24 වන දින රුසියානු ගුවන් සීමාවේ බෙල්ගොරොඩ් කලාපයට අයත් ඉහළ අහසේදී කියෙව් හමුදාව විසින් වෙඩි තබා විනාශ කළ බව මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් මෙරට රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම ප්‍රහාරය ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත්, යුක්‍රේන හමුදා භටයින් 65 දෙනාම මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
අදාළ මාධ්‍ය නිවේදනයේ ඉංග්‍රීසි හා සිංහල පරිවර්තන පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
