බුදු දහමට පහරදී රටේ සමාජ සංස්ථාව බිඳ දැමීමේ දැවැන්ත මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවරණයක්
මහා සංඝරත්නයට සහ රටේ සමාජ සංස්ථාවට දිගින් දිගටම සිදුවන පහර දීම දීර්ඝ කාලීන න්‍යායපත්‍රයකට අනුව සිදුවන බවත්, රටේ පවතින අර්බුදය මැද එය උච්චම තැනට ගෙනවිත් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ මහාවංශයට, ත්‍රිපිටකයට පහර දෙමින් බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බව පවසමින් ඇතැම් පුද්ගලයන් මෙරට ජනයාගේ විශ්වාසයන්ට සහ ශ්‍රද්ධාවට දැඩි ලෙස පහර දෙමින් ඇති බවය.
මෙවැනි දේ සිදුකරන එක් පුද්ගලයකු වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයකු බවත් ඔහු අමෙරිකාවේ පවා නීත්‍යානුකූල නොවන PL 480 නමැති ගිණුමක් පවත්වාගෙන යන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
මෙය සම්බන්ධීකරණය කළ අධ්‍යක්ෂකවරයා අමෙරිකාවට ගොස් පැමිණ මීවලපලානේ නමින් සිවුරක් දමාගෙන මහණ වූ බවද, ඉන්පසුව ලංකාවේ බුදුන් වහන්සේ ඉපදුනු බවට මතයක් සමාජය තුළ නිර්මාණය කරන්නට පටන්ගත් බවද ඒ මහතා පවසයි.
බුදුන් වහන්සේට හා බුදු දහමට පහර දීමට සිවුරක් දමාගත් පුද්ගලයකු යොදා ගැනීම මෙම සැලසුමේ කොටසක් බවත්, මතවාදී වශයෙන් මෙරට ජනයා බිඳ දැමීමේ CIA මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයට බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..