ප්‍රතිපත්ති විරහිතව 'පාලන සුක්කානම' අතට ගන්න ගහන 'මැච්වලින්' පොදු ජනයා අතට 'කප් එක' ලැබෙන්නේ නැහැ - විමල් වීරවංශ
තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව ඇතමුන් පවසන බවත්, ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ විප්ලවයෙන් පසු හවානා නුවර ආපණශාලාවක කෑම ගනිමින් සිටිය දී කියුබාවේ ගණිකා වෘත්තිය නැති කරන බව පවසද්දී කැස්ත්‍රෝට වසදීමට සූදානම්ව සිටි ආපන ශාලාවේ සේවකයකු එම කතාව අසා කැස්ත්‍රෝට වස දීමෙන් වැළකී සිටි බවත්, ලෝකයේ සිදුවූ බලපෙරළිවලින් සිදු කළේ ගණිකා වෘත්තිය වැනි දේ නැති කිරීම මිස නීතිගත කිරීම නොවන බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ප්‍රතිපත්ති විරහිතව 'පාලන සුක්කානම' අතට ගන්න ගහන 'මැච්වලින්' පොදු ජනයා අතට 'කප් එක' නොලැබෙන බවත්, එවැනි ප්‍රතිපත්ති විරහිත පුද්ගලයන්, ආර්ථික අර්බුදයෙන් අසරණ වී සිටින රටේ ඉතිරිවී ඇති සාරයත් උරාගන්නා ජාතික හා ජාත්‍යන්තර බලවේග පිිළිබඳව තම මතය සෘජුවම පැවසිය යුතු බවත්, රටේ ජනතාව මොන තරම් දුෂ්කර තත්ත්වයක දී වුවත් සිහිබුද්ධියකින් යුතුව රටේ සිදුවන දේ පිළිබඳව අවබෝධයකින් සිටිය යුතු බවත් ඒ මහතා පවසයි.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ජනහමුවක් අමතමිනි.
රටේ පවතින අර්බුදය හා එය තවතවත් වර්ධනය කිරීමට කටයුතු කරන ආණ්ඩුව ප්‍රමුඛ බලවේග මෙන්ම, රටේ ඒකීයභාවය විනාශ කිරීමට සැරසෙන දේශීය හා ජාත්‍යන්තර බලවේග පිළිබඳවත්, ඔවුන් මෙරට දියත් කරනු ලබන මෙහෙයුම් පිළිබඳවත් විමල් වීරවංශ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..