මේ ආණ්ඩුවෙන් කෑගහලා ගන්නත් බෑ.. කෑගැහුවට දෙන්නෙත් නෑ.. කෑගහන්න කළින් දෙනවා.. - පාරට බැහැපු අයට ජනපති කියයි
වැඩ කරන ජනතාව ලෙස උද්ඝෝෂණවල නිරත පුද්ගලයින් පිටුපස සිටින්නේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එම උද්ඝෝෂකයින් කෙතරම් කෑගැසුවත් රජයෙන් කිසිවක් ලබාගත නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
'අයවැය සහ වැඩකරන ජනතාව' මැයෙන් ඊයේ (26) පැවති වෘත්තීය සමිති නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා මේබව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේද සඳහන්කර සිටියේය,
"මම කියන්නේ මේ ආණ්ඩුව කවදාවත් කෑගහලා ගන්නත් බෑ. කෑගැහුවට දෙන්නෙත් නෑ. කෑගහන්න කළින් දෙනවා. මේ තරම් මූලික වැටුපක් වැඩිකළා ඒගොල්ලන්ට කෑගහන්න අවස්ථාවක් නොදී. ඔන්න ප්‍රශ්නේ. අපිත් එක්ක කතා කළානම් ඉවරනේ. අපි හඳුනාගත්ත ප්‍රශ්න අපි විසඳනවා. පාරට බැහැලා කවුරුත් කෑගහන්න ඕන නෑ. කවුරුත් උද්ඝෝෂණ කරන්න ඕනි නෑ. අපි හඳුනාගත්ත ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් මේක"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..