අවුරුද්දකට රජයේ ආදායම ට්‍රිලියන 6ක් වුණාට ට්‍රිලියන 8ක වියදමයක් යනවා.. - මාලිමා මන්ත්‍රී මංජුල
වසරක රජයේ ආදායම ට්‍රිලියන 6ක් වුවද ට්‍රිලියන 8ක වියදමක් රජයට දැරීමට සිදුව ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පවසයි.
හැටන් නගර සභාවේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය,
"අපට අවුරුද්දකට රුපියල් ට්‍රිලියන හයක විතර ආදායමක් ලැබෙනවා. මේ රුපියල් ට්‍රිලියන හයක් අපි ආදායම ගත්තට, අපිට රුපියල් ට්‍රිලියන 8ක විතර වියදමක් යනවා. අපි බලය ගන්න කලින් විශේෂයෙන්ම පහුගිය කාලයේ අධූරදර්ශී පාලකයෝ අවුරුදු හැත්තෑ හයක් තිස්සේ මහා ණය කඳු ගොඩ ගහලා තිබුණා.
මේ ණය කඳු වෙනුවෙන් පොලී වාරිකේ ගෙවා ගන්න බැරුව බංකොලොත් තැනකට පත්වෙලා තිබුණු රාජ්‍යයක ණය වාරික ගෙවන්න අපිට අවශ්‍යතාවය පැන නැගිලා තියනවා. ඒක ජාත්‍යන්තර අවශ්‍යතාවයක්. එතකොට ඉතිහාසයේ ගත්තු ණය කන්දේ මේ වෙන කොට අපිට අවුරුදදකට පොලී වාරික ගෙවීමට රුපියල් ට්‍රිලියන 2.5කට 3කට ආසන්න ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙලා තියනවා. එතකොට රටේ ආදායම ට්‍රිලියන 6යි, වියදම ට්‍රිලියන 8යි, ඒ අතරින් ට්‍රිලියන 2.5ක්, 3ක් විතර අපිට ගෙවන්න වෙලා තියනවා විදේශවලින් ගත්තු ණයවල පොලී වාරික ගෙවන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..