අනුරාධපුර පහර දීමට ආණ්ඩුවේ සම්බන්ධයක් ඇති බවට සමාජ මාධ්‍යයේ ප්‍රබල හෙළිදරව් කිරීම් රැසක්.. සාක්ෂිත් එළියට.. (වීඩියෝ)
අනුරාධපුර පූජා භූමියේ භික්ෂූන් වහන්සේලා විසින් පැවැත් වූ සත්‍යග්‍රහයට පහර දීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්වයට ප්‍රබල චෝදනාවක් එල්ල වෙමින් තිබේ.
මෙම සිදුවීමේ වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර, එම පහර දීම සම්බන්ධ වීඩියෝ පට සාක්ෂි බොහෝ ප්‍රමාණයක් මේ වන විට සංසරණය වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අයිශ්චර්යා ගුරණන්ත අධිකාරි වීඩියෝවක් නිකුත් කරමින් ආණ්ඩුව මෙම සිදුවීමට සම්බන්ධ බවට වීඩියෝ දර්ශන ඇතුළත් සාක්ෂි හෙළිදරව් කිරීමක් සිදුකර ඇත.
මෙහිදී ඔහු පවසන්නේ මෙම ස්ථානයේ දී පොලිසිය විසින් කාන්තාවන්ට සැලකූ ආකාරය ඉතා නින්දිත බවත්, එම ස්ථානයේ පහර කා වැටී සිටි කාන්තාවකට ද පොලිසියේ කාන්තා නිලධාරිනියක විසින් පහර දී ඇති බවත් ය. එහි වීඩියෝ දර්ශන ද ඔහු මෙහිදී මාධ්‍ය වෙත ඉදිරිපත් කරයි.
එමෙන්ම මෙම ස්ථානයට පැමිණ ගැටුමක් ඇති කරගෙන පසුව රෝහල් ගත කළ රාජාංගනයේ සද්ධාරතන නමැති චීවරධාරියා වීඩියෝවක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපති ආර්යාව විසින් තමන්ගේ දුකසැප සොයා බැලූ බවත්, එමෙන්ම වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ද රෝහල් අධ්‍යක්ෂකට කතාකර සොයා බැලීමක් සිදුකළ බවත්ය.
මෙම වීඩියෝ හරහා මෙම සිදුවීමට ආණ්ඩුව සම්බන්ධ බවට ප්‍රබල චෝදනාවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ ඇති වී තිබේ.
සමාජ මාධ්‍යයේ සංසරණය වන එම සිදුවීමට අදාළ වීඩියෝපට සබැඳි පහළින්..
https://www.facebook.com/groups/slppofficialgroup/permalink/4252716615020764/?rdid=hYBqk78efGU8T2DI#
https://www.facebook.com/groups/405206509654049/permalink/3480516478789688/?rdid=MaQLtYv9spvtrP29#
https://www.facebook.com/groups/mrseteka/permalink/29483998884592347/?rdid=xCgcVcflJiU4xM3w#
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..