අනුරාධපුර ප්‍රහාරයට ආවේ මාලිමාවේ 'හෙල්මට් බලකාය'.. පොලිසිය එතන සාමය ආරක්ෂා කළේ නෑ.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
අනුරාධපුර පූජාභූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ආ යෝජනාවට එරෙහිව භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් අනුරාධපුර පූජා නගරයේ ආරම්භ කළ සත්‍යග්‍රහයට මැර පිරිසක් විසින් බරපතළ ප්‍රහාරයක් එල්ල කර කළ බවත්, පොලිසිය විසින් එහිදී සාමය ආරක්ෂා නොකළ බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
ප්රජාතන්ත්රවාදී රටක මිනිසුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට මෙන්ම විරෝධතා දැක්වීමට මූලික අයිතියක් ඇති බව පෙන්වා දෙන ඔහු, මෙම ප්‍රහාරය පිටුපස මාලිමා ආණ්ඩුවට සම්බන්ධ ‘හෙල්මට් මැරයන්’ සිටින බවට දැඩි ලෙස චෝදනා කරයි.
මෙහිදී තවත් විශේෂ සහ බරපතළ හෙළිදරව්වක් කරමින් ඔහු සඳහන් කරන්නේ, භික්ෂූත්වයෙන් නෙරපන ලද බව කියන රාජංගනයේ නම් පුද්ගලයා මෙම ස්ථානයට ප්‍රහාරයක් එල්ල වීමට පෙරම, ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා කලින්ම අනාවරණය කරමින් ප්‍රකාශ කර තිබූ බවයි.
එවැනි පසුබිමක් තුළ, සත්‍යග්‍රහයට පහර දෙන අවස්ථාවේදී පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කර සාමය ආරක්ෂා කිරීම පැත්තකට දමා, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ඉතා නිර්ලජ්ජිත ලෙස එය බලා සිටීම අනුමත කළ නොහැකි බරපතළ ඛේදවාචකයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..